අභිනව ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන (2023) ජාතික යොවුන් සේනාංකය සමග අත්වැල් බැද ගනිමින් අති සාර්ථකව අවසන් කල බව දැනුම් දෙමු.
නායකත්ව ගුණාංග හා කුසලතා පිලිබද වැඩි අවදානයක් මෙම වැඩසටහන මගින් යොමු වුවද ශාරීරික යොග්යතව පිලිබදවද මෙහිදී කියා දුනි.සහභාගි වු සියලු දෙනාටද උදවු දුන් සියලු දෙනාටද ස්තුති කරමු.