| පාසල ආරම්භ වූ දිනය | 1905.09.11 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1939.05.04 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.01.01 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 19002 |
| සංගණන අංකය | --- |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 4 රූඩ් 3 පර්චස් 16.5 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | අනුරාධපුර |
| කොට්ඨාසය | රඹෑව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රඹෑව |
| ග්‍රාම සේවක වසම |
100 තුලාන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | --- |
| මුළු ශ්‍රේණි ගණන | 7 |
| මුළු පන්ති ගණන | 42 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1529 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 51 |
| පාසලේ වර්ණය | නිල් , මෙරොන් |





