රඹෑව මධ්‍ය මහා විද්‍යාලය

Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

slider5.jpeg
slider5.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

D.M.N.K.දිසානායක මහත්මිය

අන්තර්ජාලය සෑදී ඇත්තේ ලෝකය පුරා විසිරී ඇති පරිගණක සහ පරිගණක ජාල විශාල  ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ වීමෙනි. ඒ අතර අධ්‍යාපනික වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා භාවිතයෙන් විවිධ අධ්‍යාපනික කරුණු පරිශීලනය කළ හැකිය.

මේ වන විට අන්තර්ජාලය හරහා කෙරෙන වංචාකාරී හා අනර්ථකාරී ක්‍රියා වැඩිවෙමින් පවතින බැවින් අන්තර්ජාල භාවිතයේදී එයට පිවිසෙන විට පාලනයක් සහිතව ආරක්ෂිතව පිවිසීම සඳහා වූ විවිධ උපක්‍රම අනුගමනය කරමින් එහි සැරිසරණ කාලසීමාව වඩාත් ඵලදායි තෘප්තිමත් සහ සුරක්ෂිත එකක් බවට පත්කර ගැනීමට හැකි වේවායි පතමි.
          

 

D.M.N.K.දිසානායක මහත්මිය
නියෝජ්‍ය විදුහල්පති (පාලන)
අ/රඹෑව මධ්‍ය මහා විද්‍යාලය.