විද්යාලාධිපතිතුමාගේ මග පෙන්වීම මත "Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව “ක්‍රියාවෙන් පෙරමුණ ගනිමු - වගකීමෙන් වැඩ කරමු“ යන තේමාව යටතේ 2025-02-17 දින සිසු දරුවන් දැනුවත් කිරීම සදහා සමාරම්භක වැඩසටහන විද්යාලාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.


විසි එක්වන සියවසට පා තබා සිටින අප, තාක්ෂණය තුලින් විශ්ව ගම්මානයක් බවට පත් ව තිබේ. එවන් මොහොතක අප විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් වෙබ් අඩවියක් ස්ථාපිත කිරීම ඉමහත් සතුටට කරුණකි.
අනාගත පරපුර වැඩ ලොවට පිවිසෙන ඒ තුලත් තාමාගේ අනාගත දිවිය සවිමත් කරගැනීමට අවැසි අඩිතාලමක් සකස් කර ගැනීම සදහා මෙම වැඩසටහන මහගු පිටුබලයක් වනු ඇතැයි මම සිතමි.
විදුහල්පති,
රබෑව මධ්‍ය මහා විද්‍යාලය.
D.T.නන්දසේන මහතා
විදුහල්පති
රඹෑව මධ්‍ය මහා විද්‍යාලය.
© 2026 රඹෑව මධ්‍ය මහා විද්‍යාලය - අනුරාධපුර. All rights reserved. Design with by Webcomms Global | Help Desk