තේජවන්ත වූ ඥනවන්ත වූ සූර වීර දූ පුතුන් තැනූ රඹෑව මැදි විදුහල් මාතා සැරදේවා වොරැදේවා

සිප්සත සාදන නිධානයක් වැන්නේ සාමය සමගිය දස අත පතුරන්නේ රට දැය සමයට නිති වැඩ සලසන්න.........// විරුවන් අපි වෙමු මේ හෙළයේ

තේජ වන්ත වූ........

හෙළ රජ දරුවන් පහස ලැබූ සෙවණේ ජයසිරි මහ බෝ සමිඳුන් වැඩ ඉන්නේ වීර විකුම් පෑ හෙළ විරුවන් මෙන්........../ උදාන ගීතය පතුරන්නේ

තේජ වන්ත වූ........