රඹෑව මධ්‍ය මහා විද්‍යාලය

Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

slider5.jpeg
slider5.jpeg

දැක්ම

සහ

මෙහෙවර

සාරධර්ම, ගුණධර්ම වලින් පිරිපුන් විද්‍යාත්මක වූත්, තාක්ෂණික වූත් නව ලෝකයට ගැළපෙන උදාරතර සිසු පරපුරක් බිහි කිරීම.

අධ්‍යාපනික, ජාතික අරමුණු හා විද්‍යාලයීය අරමුණු ඉටු වන අයුරින් විද්‍යාලයීය සිසුන් හා ප්‍රජාව නව ලොකයට සරිලන පරිදි සමාජීය, ආර්ථික, ආගමික, සංස්කෘතික හා විද්‍යානුකූල අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම තුලින් එළඹෙන හෙට දින ජය ගැනීම.