ජයග්‍රහණ
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියට සහභාගී වු රවිදු ප්‍රබාත් සිසුවා විදේශීය නැටුම් (කථක් - භජන්) පිරිමි ඒකල අංශයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ සදහා මගපෙන්වූ විද්‍යාලයේ නර්තන අංශය භාර ගුරු මව්වරුන්ට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උපහාරය.





