නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රඹෑව මධ්‍ය විද්‍යාලය

අධ්‍යපන පද්ධතිය සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන් බැහැරව තොරතුරු තාක්ෂණය පදනම් කරගත් වෙනස්කම් රැසකට බදුන් කරගැනීමට අද වන විට අත්‍යවශ්‍ය වී ඇත. මන්ද තාක්ෂණික දැනුම බුද්ධිය කේන්ද්‍ර කරගෙන අනාගත වැඩ ලෝකය රැකියාවන්හි සොබාවය තීරණාත්මක සාධකයක් බවට පත් වී ඇති හෙයිනි.
එබැවින් තාක්ෂණික දැනුම වැඩි දියුණු කර ගැනීමට,දැනුම ගවේශනයට යොමුවී සිටින රබෑව මධ්‍ය විද්‍යාලයීය දරුවන්ට විදු මව් නාමය බබලවන්නට හැකිවේවායි සුභ පතමි.
නියෝජ්‍ය විදුහල්පති,
රබෑව මධ්‍ය මහා විද්‍යාලය.