භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rambewa M.V.

අ/රඹෑව මධ්‍ය විද්‍යාලය

අනුරාධපුර

  • Register
  • Login
Rambewa M.V.

අ/රඹෑව මධ්‍ය විද්‍යාලය

අනුරාධපුර

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වරණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම ශිෂ්‍ය වාර්තා පොත (SRB) දිනපතා පාසලට රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 
  • පෙ.ව. 7.15ට ප්‍රථම සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණිය යුතු ය
  • නිකරුනේ පාසල් භූමිය තුළ හැසිරිම සම්පුර්ණයෙන් ම තහනම් වේ.
  • ඉගෙනුම් ක්‍රියාකාරකම් හෝ විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා පංති කාමරයෙන් බැහැර වන්නේ නම් අදාළ ගුරුභවතුන්ගේ වගකිම් යටතේ අවසර ඇතිව එම කාර්යයන් සදහා සහභාගි විය යුතුය.
  • පාසලට ඇතුළු වන සෑම අවස්ථාවක ම පාසල් නිල ඇඳුමින් සැරසී සිටිය යුතුය.

  • ජංගම දුරකථන හෝ සියලු ම වර්ගයේ විද්‍යුත් තැටි (CD,Flash Drive, Maltirnedia Playes) පාසල තුළට රැගෙන ඒම සපුරා තහනම් වේ.
  • දිනපතා පැමිණිම 80% කට වඩා වැඩිවීම අනිවාර්යය වේ.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් වාහන, යතුරු පැදි හෝ පා පැදිවල නැගී පාසලට ඇතුළුවීම තහනම් වන අතර පාසල අවසන් වූ විට ඒ ඒ ශ්‍රේණි වලට නියම කර ඇති ආකාරයෙන් පාසලෙන් පිටවිය යුතුය.

  • දිනපතා පාසලට පැමිණීම සඳහා ලබාගන්නා ලකුණු වාර විභාග සඳහා එකතු කරනු ලැබේ.
  • පාසලට නොපැමිණෙන දිනවල ඒ පිළිබද විස්තර SPB හි අදාළ තිරුවල දෙමාපියන් විසින් අත්සන් සහිත වූ සටහන් තබා නැවත පාසලට පැමිණි දිනම පන්තිකාර ගුරු භවතාගේ අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතුය. නොපැමිණීම සම්බන්ධයෙන් වෙනත් ලිපි ඉදිරිපත් කිරීම නොකළ යුතුය.
  • දින 41ක දිර්ඝ නොපැමිණිම නාම ලේඛනයෙන් නම ඉවත් කිරීමට බලපානු ඇත.
  • ක්‍රීඩා කටයුතු ඇතුළු විෂය සමගාමි විෂය බාහිර කටයුතු වලට පන්තියෙන් බැහැර වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් SRB හි අදාළ පිටුවෙහි සටහන් තබා පංතිහාර, විෂයභාර, ගුරු භවතුන්ගෙන් අනුමැතිය ලබා ගත යුතුය.
  • නියමිත පාසල් කාලය තුළ අවසරයකින් තොරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලින් බැහැර විය නොහැක.
  • පාසල නියෝජනය කරමින් විවිධ තරග වැඩ සටහන් ආදියට සහභාගි වන සෑම අවස්ථාවක ම අදාළ පන්තිභාර ගුරුභවතුන් මගින් අංශ භාර විදුහල්පතිවරු දැනුවත් කළ යුතුය
Rambewa M.V.

අ/රඹෑව මධ්‍ය විද්‍යාලය

අනුරාධපුර

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Anuradhapura-Rambewa Hwy, Rambewa

: (+94)252266111

: [email protected]

Supported By

© 2025 Rambewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk