අප පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැලදවීමේ උත්සවය අති උත්කර්ශවත්ව හා චාම්ව අවසන් වූ බව අප මෙයින් දැනුවත් කරමු.
අභිනව ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන (2023) ජාතික යොවුන් සේනාංකය සමග අත්වැල් බැද ගනිමින් අති සාර්ථකව අවසන් කල බව දැනුම් දෙමු.