අප පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලදවීමේ උත්සවය ජුලි මස 4 වන අගහරුවාදා දින පැවැත්වීමට නියමිතව තිබේ. එය ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්මීට මෙවර සැලසුම් කොට තිබේ.ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් රුවන්වැලිසෑ විහාරාධිපති රජරට විශ්වවිද්‍යාලීය උප කුලපති පුජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමි අප පාසලට වැඩම කරවීමට නියමිතය.