2024 වර්ෂාවසාන වාර විභාගයේ වැඩිම ලකුණු ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරුවන් ඇගයීම සදහා විද්‍යාලාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය විද්‍යාල පරිශ්‍රෙය්දී පැවැත් විණ. ඒ සදහා එම සිසු දරුවන්ගේ දෙමාපියන් ද සහභාගි විය. තවද විද්‍යාලයට ජයග්‍රහණයක් ගෙන ඒමට සමත් වු බාලදක්ෂ කණ්ඩායමද මෙහිදී ඇගයීමට ලක් කෙරිණ.
පුවත් හා විශේෂ අවස්ථා





