රඹෑව මධ්‍ය මහා විද්‍යාලය

Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

slider5.jpeg
slider5.jpeg

Latest News

2024 වර්ෂාවසාන වාර විභාගයේ විශිෂ්ටයන් ඇගයේ...

2024 වර්ෂාවසාන වාර විභාගයේ වැඩිම ලකුණු ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරුවන් ඇගයීම සදහා විද්‍යාලාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය විද්‍යාල පරිශ්‍රෙය්දී පැවැත් විණ. ඒ සදහා එම සිසු දරුවන්ගේ දෙමාපියන් ද සහභාගි විය.  තවද විද්‍යාලයට ජයග්‍රහණයක් ගෙන ඒමට සමත් වු බාලදක්ෂ කණ්ඩායමද මෙහිදී ඇගයීමට ලක් කෙරිණ.

"Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

විද්යාලාධිපතිතුමාගේ මග පෙන්වීම මත "Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව “ක්රියාවෙන් පෙරමුණ ගනිමු - වගකීමෙන් වැඩ කරමු“ යන තේමාව යටතේ 2025-02-17 දින සිසු දරුවන් දැනුවත් කිරීම සදහා  සමාරම්භක වැඩසටහන විද්‍යාලාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.

විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංඡන පැළදවීමේ උත්සවයක්...

රඹෑව මධ්ය මහා විද්යාලයේ 2024 වර්ෂය සදහා තේරීපත් වූ ශිෂ්ය නායක නායිකාවන් සදහා නිළ ලාංඡන පැළඳවීම විදුහල්පතිතුමාගේ ප්රධානත්වයෙන් සිදුවිය...

නායකත්ව පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ...

අභිනව ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන (2023) ජාතික යොවුන් සේනාංකය සමග අත්වැල් බැද ගනිමින් අති සාර්ථකව අවසන් කල බව දැනුම් දෙමු.  

 නායකත්ව ගුණාංග හා කුසලතා පිලිබද වැඩි අවදානයක් මෙම වැඩසටහන මගින් යොමු වුවද ශාරීරික යොග්‍යතව පිලිබදවද මෙහිදී කියා දුනි.සහභාගි වු සියලු දෙනාටද උදවු දුන් සියලු දෙනාටද ස්තුති කරමු.