රඹෑව මධ්‍ය මහා විද්‍යාලය

Clean Sri Lanka" ජාතික වැඩසටහන සම්බන්ධව විද්‍යාලයීය සිසු දරුවන් දැනුවත් කෙරේ...

slider5.jpeg
slider5.jpeg

රවිදු ප්‍රබාත් සිසුවාට සමස්ත ලංකා ජයග්‍රහණයක්..

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියට සහභාගී වු රවිදු ප්‍රබාත් සිසුවා විදේශීය නැටුම් (කථක් - භජන්)  පිරිමි ඒකල අංශයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ සදහා මගපෙන්වූ විද්‍යාලයේ නර්තන අංශය භාර ගුරු මව්වරුන්ට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උපහාරය.