අප පාසලෙහි ඉගෙනුම ලබන සිසුන් සදහා බාහිර ක්‍රියාකරකම් අත්දැකීම් නො අඩුව ලබාදීමට අප පාසලේ අචාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටී. එසේ ගුරුවරුන්ගේ හා ශිෂ්‍යන්ගේ කැමැත්ත පරිදි විදුහල්පතිතුනාගෙ අවවාද අනුශාසනා වලට ගරු කරමින් ආරම්භ වූ අප පාසලේ මාධ්‍ය ඒකකය මේ වන විට ඉතා විශාල ජයග්‍රහන මෙන්ම දක්ෂතා අතින් පරිපූර්ණ නිවේදක නිවේදිකා හා තවත් මාධ්‍ය අංශයේ තවත් දක්ෂ්තා සහිත සිසු පරපුරක් බිහි කිරීමට කටයුතු කර ඇත.
Teachers in Charge:
Mrs.Nilmini
participants :
Thushan Akash
Pathumi Nimsara
Nisanjana thathsarana
Loshana Sadaruwan
Akash Dilshan
Anuhas prabhashware
Sayumi Nimnadi
Sayuri Swapna
Supun Salinga
Amodya Nimdoly
Chamalsha Dewmini
සැ.යු. සමහරක් නම් මෙහි සදහන් නොවන බව කරුණාවෙන් සලකන්න