ඉංග්‍රීසි භාෂා දින තරඟ ජයග්‍රහණ
▪ පාසල් “The News paper Club” මඟින් Sunday Observer හා The Morning පුවත්පතට යොමුකරන ලද සිසු නිර්මාන බොහොමයක් පුවත්පයත් පළ වූ අතර හොදම නිර්මාන අතරට තේරි පත් වීම.
▪ World Wide Young Writers සමූහය මගින් විවිධ රටවල ජනකතා ඉදිරිපත් කිරීමේ වැඩ සටහනට අප පාසයල් සිසුන් ද සම්න්ධවීම.
▪ 2022 දී 6 ශ්‍රේනියේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා කඳවුරක් පළාත් ඉංග්‍රීසි භාෂා අධයක්ෂතුමියයේ ප්‍රධානත්නයන් පැවැවීම