- 2022 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 80 කඩුලු මතින් දිවීම 14න් පහළ බාලිකා තරගයේ තෙවන ස්ථානය.
- 51වන ජෝන් ටාබට් කනිශ්ඨ ශූරතාවය 2022.
- 14න් පහල මීටර් 75 කඩුලු මතින් දිවීම තුන්වන ස්ථානය හා වරණ දිනා ගැනීම.
- මීටර් 70 කඩුලු මතින් දිවීම 13න් පහළ බාලිකා වරණ දිනා ගැනීම.
- මීටර් 75 කඩුලු මතින් දිවීම 14න් පහළ බාලිකා වරණ දිනා ගැනීම.
- මීටර් 800 දුර දිවීම 15න් පහළ වරණ දිනා ගැනීම.